“මුළු ශ්‍රී ලංකාවම බලා සිටි පාස්කු ප්‍රහාරයේ තීන්දුව ළඟයි” - ලිඛිත දේශන ඉදිරිපත් කිරීම ඇරඹේ

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270ක් එල්ල වී ඇති විත්තිකරුවන් 24 දෙනා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලිඛිත දේශන ගොනු කළහ.

අනතුරුව, අදාළ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. එහිදී විත්තිකරුවන් විසින් ලිඛිත දේශන ඉදිරිපත් කරනු ලැබීය. නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

"22 වන සංශෝධනය ආවේ දූෂණයට එරෙහිවයි"- ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් කෙළින්ම පිළිතුරක්

"22 වන සංශෝධනය ආවේ දූෂණයට එරෙහිවයි"- ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවෙන් කෙළින්ම පිළිතුරක්

''ලාභ ලබන සතොස වාහන්නේ ඇයි?'' - වාහන ගැන ඇමතිගෙන් කෙළින්ම හෙළිදරව්වක්

''ලාභ ලබන සතොස වාහන්නේ ඇයි?'' - වාහන ගැන ඇමතිගෙන් කෙළින්ම හෙළිදරව්වක්