මීගමුවේ පාස්කු පෙළපාලියේදි සිදුවූ දේ මෙන්න (VIDEO)
By Sithumi
පුද්ගලයින් 269කට මරු කැඳවමින් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්රස්ත ප්රහාරයට අදට (21) වසර තුනක් සපිරෙයි. ඒ වෙනුවෙන් පැවැති ප්රධාන සැමරුම් වැඩසටහන අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී පැවැත්වුණි.
පසුව අද පස්වරුවේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ද සහභාගිත්වයෙන් කටුවපිටිය දේවස්ථානයේ සිට මීගමුව බස් නැවතුම්පොළ අසල ජුසේ මුනි ප්රතිමාව දක්වා ද පාගමනක් පැවැත්වුණි. ඊට විශාල පිරිසක් එක්විය.
අනතුරුව මීගමුව බස් නැවතුම්පොළ අසලදි යුක්තිය ඉල්ලා සංවිධාන කෙරුණු විශේෂ වැඩසටහනක් ද පවත්වා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |