ඉන්දුනීසියාවෙ ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අවදානමක්..?

By Sewvandhi Jan 14, 2022 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දුනීසියාවේ ජාවා දූපත්වලට ඔබ්බෙන් මුහුදේ මැග්නිටියුඩ් 6.6ක භූචලනයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now