රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක් !

By Hashan May 14, 2025 04:07 AM GMT
Report

ග්‍රීසියේ - ෆ්‍රයි ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක් ඇතිව ඇති බව වාර්තා වී තිබෙනවා .

මෙම භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 78 ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.   

භූ කම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවරට මෙන්ම ඊශ්‍රායලය, ලෙබනනය, තුර්කිය සහ ජෝර්දානය දක්වා ද දැනී තිබූ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

කෙසේ වෙතත්, භූ කම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.   කෙසේ වෙතත් අදාළ තත්වය සම්බන්ධයෙන් ජතාවට සැලකිලිමත්ව සිටින ලෙස නිවේදනය කොට ඇත.