ලංකාවේ භූකම්පනයක්..එහි ප්‍රබලත්වය මෙන්න..

By Aruna Sep 26, 2023 12:39 AM GMT
Report

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ සිදුව ඇති මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

මීට පෙර ද බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයේ සුළු භූකම්පන තත්ත්වයන් සිදු වූ බවට වාර්තා වුණා.

වෙළඳසැලකදී පහරකෑ තරුණියට පෙර වැරදි නොමැති බවට අධිකරණය කියයයි..

වෙළඳසැලකදී පහරකෑ තරුණියට පෙර වැරදි නොමැති බවට අධිකරණය කියයයි..