ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්..!

India Earthquake
By Sewvandhi May 28, 2023 10:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රික්ටර් මාපාංක 5.2ක භූකම්පනයක් උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට සිදුව තිබේ.

එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබුණි.

කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now