අදත් ලංකාවේ භූ කම්පන තත්ත්වයක්.

Sri Lanka Earthquake
By krishani Feb 11, 2023 03:29 AM GMT
krishani

krishani

Report

බුත්තල - වැල්ලවාය ප්‍රදේශයෙන් තවත් සුළු කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අද (11) අලුයම 3ට පමණ වන අතර මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුට් ඒකක 2.3 ක ප්‍රබලත්වයෙන් යුක්ත වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join