පාර්ලිමේන්තු මන්ත්රී දුමින්දට එරෙහිව විනය ක්රියාමාර්ග..
Duminda Dissanayake
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
පක්ෂ තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායකට එරෙහි ව විනය පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
අයවැය ඡන්දය පැවැත්වුණේ, ඊයේ (22) දිනයේ යි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |