විදෙස් රටවලට යන කතුන් දූෂණය කරන ගේම පිටිපස්සේ ප්‍රබල දේශපාලඥයෙකු ගේ පුතෙක්.(VIDEO)

Sri Lanka
By Aruna Jan 04, 2023 12:35 AM GMT
Aruna

Aruna

Report

විදේශ රැකියා කාර්යාංශයේ ඉන්න පගා පප්පලා හොර ඒජන්සි කාරයොත් එක්ක එකතු වෙලා තමයි මගේ කට වහන්න ට්‍රයි කරන්නේ යැයි ඩුබායි සුද්දා පවසනවා.

ඔහු මේබව පැවසුවේ, යූටියුබ් නාලිකාවක පැවති වැඩසටහනකට එක් වෙමිනුයි..

මම දාපු වීඩියෝ එකට අල්ලනවට වඩා කොච්චර දේවල් හොර ඒජන්සි වල මේ රටේ අල්ලන්න තියෙනවද? ඕමාන් වල අසරණ වුණු කාන්තාව වෙනුවෙන් ලොකු දේවල් කරනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා.

තාම එක්කෙනෙක්වත් ලංකාවට ගේන්න කටයුතු කරල නෑ.

විදෙස් රැකියාවලට යන කාන්තාවන් දූෂණය කරන ගේම පිටිපස්සේ කොළඹ නගරාධිපති කෙනෙක්ගේ පුතෙකුත් ඉන්නවා යැයි ඩුබායි සුද්දා විසින් වශේෂ හෙළිදරක්වක් සිදු කළා.

මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now