ලබන 23 සිට රටේ කාලගුණයේ වෙනසක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ලබන 23 වනදා සිට වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, වියළි කාලගුණයත් සමග උදෑසන කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇති විය හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තවදුරටත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

හදිසි අනතුරු ඇඟවීමක් - ශීත කාලගුණයත් එක්ක අලුත්ම වෛරස් රෝගයක්..

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්

අද දවස ඔබේද? මේ ලග්න 06කට ඉතාමත් යහපත් ග්‍රහ පිහිටීමක්