පාසල් ක්ෂේත්‍රයම අනතුරේ - පොලීසිය මැදිහත්ව පාසල් සිසුන්ට දැනුවත් කිරීමක්

Report

මෑත කාලීනව පාසල් ක්ෂේත්‍රය තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (25) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, විෂ මත්ද්‍රව්‍ය, මත්පෙති ආදිය පාසල් තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එමෙන්ම රටපුරාම සෑම පාසලකටම මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩි වී ඇති බවද ඇය පැවසුවා.

එබැවින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාසල් දරුවන් ඉන් මුදවා ගැනීම ආරම්භ කළ යුතු බවත් ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ කටයුතු පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් ‍ය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 25/2026 චක්‍රලේඛය නිකුත් කරයි- 2027 පළමු ශ්‍රේණියේ අයදුම්පත සහ විස්තර ලබාගන්නා ආකාරය මෙන්න

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 25/2026 චක්‍රලේඛය නිකුත් කරයි- 2027 පළමු ශ්‍රේණියේ අයදුම්පත සහ විස්තර ලබාගන්නා ආකාරය මෙන්න

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පොසොන් එකට මේ බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට 30 දක්වා ක්‍රියාත්මකයි

පොසොන් එකට මේ බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට 30 දක්වා ක්‍රියාත්මකයි