පොසොන් එකට මේ බැතිමතුන්ට විශේෂ නිවේදනයක් - හෙට සිට 30 දක්වා ක්‍රියාත්මකයි

Report

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එබැවින් මෙම මස 29වන දිනට යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙනවා.

එම සැලසුමට අනුව හෙට (27) සිට 30 වෙනි දින දක්වා මෙම දුම්රිය ධාවනය සැලසුම් කර ඇති බව සඳහන්.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ