විශේෂ තනතුරක් දරන මෙරට ප්‍රභල වෛද්‍ය වරයෙකුට කොවිඩ් (PHOTOS)
COVID19
VACCINATION
INFECTION
rUKSHAN bELLANA
By Sewvandhi
කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව අද (09) සඳහන් කළා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේවනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව එහිදී සඳහන් කෙරුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා වන්නේ ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි.
-------------------------------------------------------------------
13 ඇදිරි නීතිය ඉවත් කරනවද? හේමන්ත හේරත් ගෙන් ඉගියක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



