වර්ග දෙකකින් එන්නත් දෙකම ගත්තු වෛද්‍යවරයාට කොරෝනා

covid19 Pfizer vaccination AstraZeneca jayaruwan bandara
By Sewvandhi Jul 29, 2021 10:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් රෝගයට ලක්ව සිය නිවසේ ප්‍රතිකාර ලබන බවට මාධ්‍ය වාර්තා කොට ඇත.

ඒ මහතා පළමුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ඇති අතර දෙවැනි එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නතය.

නමුත් ඒ මහතාට මේ වනවිට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now