කොවිඩ් එන්නත ශරීරයට අහිතකරද.? වෛද්‍ය හේමන්ත හේරත් පැහැදිලි කරයි..
covid19
vaccine
WHO
immunization
Hemantha Herath
By Sewvandhi
කොවිඩ් මර්දන එන්නත් ශරිරියට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවාට නොරැවටි එන්නත් ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
මෙරට ලබාදෙන එන්නත් වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙන්ම ලෝකය පුරා සිදු කළ පර්යේෂණවලින්ද අනුමත කළ ඒවා බැවින් ඒවා ලබාගැනිම සම්බන්ධයෙන් බිය විය යුතු නොමැති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
----------------------------------------------------------------
මේ වයස් කාණ්ඩ වලට සුදුසු මේ එන්නත - GMOA පැහැදිලි කිරීම-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |