කුණ්ඩලීනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරාද කළ වෛද්‍ය ඒලියන්ත වයිට් covid ආසාදිත වේ.

covid19 infections Colombo hospital Dr.Eliyantha Vait Kundaleenee Energy
By Sewvandhi Sep 08, 2021 05:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ. ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.

කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ පිළිබඳ තවත් විස්තර පහතින්...

-----------------------------------------------------------------------------------

You may like this video---

සිය මංගල තරගයේ කඩුළු හතරක් සහ වාර්ථාවක් තැබූ කව්ද මේ මහීශ්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery