ෆයිසර් හම්බන්තොට යැවූ හේතුව හෙළිවේ.වෛද්‍ය අසේල ගුණවර්ධන හෙළි කරයි..(VIDEO)
COVID19
VACCINATION
ASELA GUNAWARDHANA
PFIZER
HAMBANTHOTA
By Sewvandhi
ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේය රජය විසින් බවත් එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු පැවසීය.
එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු සදහන් කලේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |