සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම් නැද්ද?

Ministry of Health Sri Lanka Department of Examinations Sri Lanka Sinhala news
By Shehan Apr 26, 2025 03:30 AM GMT
Shehan

Shehan

Report

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින ලෙස බලපෑම් කිරීම නීතිමය සහ වෘත්තීයමය ගැටලු ඇති කරන බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු කියා සිටියේ, මෙම විභාගය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අත්නෝමතිකයෙකුත් නීතිවිරෝධීයෙකුත් බවය.

විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් විසින් විභාගයට සහභාගී වීමට උපාධිධාරීන්ට බලපෑම් කිරීම සදහා උත්සාහ වන්නේ දේශපාලන අරමුණු මතයැයිද ඔහු චෝදනා කළේය.

නමුත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ අදහස වන්නේ, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට අයත් විභාගයක් වශයෙන් මෙවැනි සාමාන්‍ය දැනීමේ පරීක්ෂණයක් පවත්වා යුතු බවය. 

ReeCha