බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක් -හුස්ම හිරවීම වැඩිවෙලා

Report

කුඩා දරුවන් බෝනික්කන් සමග සෙල්ලම් කිරීම සාමාන්‍ය දෙයක්.නමුත් වර්තමානය වන විට බෝනික්කන් සමග සෙල්ලම් කිරීම ඔවුන්ගේ ජීවිතවලට ඉතාමත් අවදානමක් බව අනාවරණය වී තිබේ.

ඒ අනුව ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවය. ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් වෙන වෙනම වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

මහජන දැනුවත්භාවය වර්ධනය වන විට මෙම අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

'අනේ මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න කිව්වා'හිටපු මන්ත්‍රී අවසන් හුස්ම හෙළන්නට කලින් කියපු කතාව

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?

අම්මෝ පියුමිගේ ex බෝයි කරන වැඩ-පියුමිගේ බිස්නස් එකටත් ගහලා?