ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Report

ඊයේ (11) දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 316.29 සිට රු. 316.54 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 327.60 සිට රු. 327.92 ක් වේ.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇත.


අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වූයේ මෙහෙමයි - මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)

අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම සටහන් වූයේ මෙහෙමයි - මහ බැංකුවෙන් නිවේදනයක්. (PHOTO)


Gallery