ඩොලරයට අද ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By krishani Feb 17, 2023 10:05 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා රුපියල ඊයේ (16) දිනට සාපේක්ෂව, අද විදේශ මුදල් තොගයකට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එහි  විකුණුම් අනුපාතිකය රු. 369.66ක් වේ.

Gallery