අද දිනයේ ඩොලරයේ විශේෂිත වටිනාකම.. (PHOTO)

Dollar to Sri Lankan Rupee Sri Lanka
By krishani Jun 08, 2022 09:12 AM GMT
krishani

krishani

Report
130 Shares

ශ්‍රී ලංකා රුපියල ඊයේ(07) දිනයට සාපේක්ෂව අද දින විදේශ මුදල් ඒකක කිහිපයකට අනුව අවප්‍රමාණය වී තිබේ.

කෙසේවෙතත්, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවතින බවත් එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 355. 68 ක් වන අතර විකුණුම් මිල රු. 366.57 ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery