නිතර ඉහළ පහළ යන ඩොලරයට අද එකවරම සිදුවූ දේ..මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්...
පසුගිය සතියට සාපේක්ෂව අද (සැප් 13) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.45 ක් වන අතර විකුණුම් මිල රු. 305.77 කි.
ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇත.
