නව වසරේ ආරම්භයේම ඩොලරයට ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS)

Report

අද (01) මෙරට බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතී.

නව වසරේ ආරම්භයේම ඩොලරයට ලැබුණ වටිනාකම - මෙරට බැංකු කිහිපයක සටහන් වුණේ මෙහෙමයි.. (PHOTOS) | Dollar Rate In Sri Lanka Today 1St January 2024

ඒ අනුව මහජන බැංකුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 318.14 ක් සහ රු. 329.23ක් පිළිවෙලින් වේ.

කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 317.02 ක් ද, විකුණුම් මිල ද රු. 328 ක් වේ.

එමෙන්ම, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 318.50 සහ රු. 327.50 ක් පිළිවෙලින් වේ.

GalleryGalleryGallery