ඩොලරයට සාපේක්ෂව අද රුපියලට එකවරම සිදු වූ දේ මෙන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee People's Bank Dollars
By Aruna Oct 26, 2023 08:46 AM GMT
Aruna

Aruna

Report

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 321.39ක් වූ අතර විකුණුම් අගය රුපියල් 331.93ක් ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දර්ශක විනිමය අනුපාතිකය රුපියල් 326.56 ක් වන අතර එය පෙබරවාරි 24 වන දින රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයක් විය.

Gallery
ReeCha