අතහැර දමපු රජයේ ගොඩනැගිලිවලට කරන්න හදන දේ මෙන්න
මේ වන විට භාවිතා කළ නොහැකි මට්ටමේ පවතින අලුත්වැඩියා නොකළ අත්හැර දමා තිබෙන රජය ගොඩනැගිලි සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලුව විසඳා ගැනීම සඳහා අත්හැර දමන ලද රජයේ ගොඩනැගිලි යොදා ගැනීමට තිරණය කර තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මීට අමතරව පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව නේවාසිකාර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.