ඩොලරයේ මිල එකවරම පහත බසී.. අද සටහන් වූ මිල ගණන් මෙතනින් දැනගන්න..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Aruna Sep 13, 2022 08:08 AM GMT
Aruna

Aruna

Report
230 Shares
Courtesy: Dollar

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 358.78 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 369.61 ක් ලෙසයි.

අද විනිමය අනුපාත පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery