ඩොලරයේ මිල වෙනස් වීම ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ(15) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.24 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.56 ක් ලෙසයි.
එලෙස සටහන් වූ විනිමය අනුපාත පහත දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
