ඩොලරයේ සටහන් වූ නවතම වටිනාකම මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka
By Aruna Jun 24, 2022 01:23 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (23) දිනයට අදාළ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල නිවේදනය කළා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 356.67 ලෙසත් ඩොලරයේ විකිණුම් මිල රුපියල් 367.39 ලෙසත් සඳහන් වුණා.

මේ අතර ඊයේ (23) මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපටැහැ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery