දොස්තර නෝනා රෙදි ගලවද්දී දොස්තර මහත්තට කරපු කුපාඩි වැඩේ... (VIDEO)

By Wasantha Jul 12, 2021 04:23 AM GMT
Wasantha

Wasantha

Report

සිය නේවාසිකාගාරය තුළ ඇදුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ජායාරූප ගත් බව කියන වෛදවරයකු අත් අඩගුවට ගත් බව රාගම පොලීසිය පවසයි. රාගම රෝහලේ සේවය කරන එම වෛද්‍යවරිය සේවය නිමා කර රාත්‍රී 8.45 ට පමණ සිය නේවාසිකාගාරයේ ඇදුම් මාරු කරමින් සිටියදී වෛද්‍යවරයකු එම වෛද්‍යවරියගේ ජායාරූප ගත් බවට කියන වෛදවරයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාල වෛද්‍යවරයා අත් අඩගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් වෛද්‍ය වරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නකු බවත් පොලිසිය පවසයි. අත් අඩගුවට ගත් වෛද්‍යවරයා 11 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now