නීති පද්ධතියට අත නොතබනු - යුක්තිය ඉටු කරනු’’
අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නීතීඥවරුන්ගේ විරෝධතාවක් පැවැත්වෙනවා.
රජය විසින් අධිකරණයේ බලයට බාධා පමණුවන බවට චෝදනා කරමින් සහ ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් නීතීඥ සංගම් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.
එම විරෝධතාවයේ සජීවී දර්ශන බලන්න.