පළමු වතාවට දියසෙන් කුමරියක් බිහිවෙයි.. රටේ රාජ්‍ය බලය ගන්නා බව කියයි.(VIDEO)

Sri Lanka
By Aruna Feb 10, 2023 04:59 AM GMT
Aruna

Aruna

Report

තමා දියසෙන් කුමරිය බවත් තමා මේ වන විට රටේ නායිකාව ලෙස කිරුළු පලඳා ධර්ම රාජ්‍යයක් බිහි කර ඇති බවත් ගුප්ත ශාස්ත්‍ර කටයුතු කරන බව පවසන කාන්තාවක් සඳහන් කරනවා.

ඉන්දියානුවන් විසින් රටට සිදු කර ඇති කොඩිව්නද තමා විසින් කපා ඉවත් කර ඇති බව සඳහන් කරන ඇය දියසෙන් වන්නමක්ද හදුන්වා දී තිබීම විශේෂත්වයක්.

ඇය පිළිබඳව හෙළි කරන ‘දුක හඳුනන අපි’ සංවිධානයේ නිර්මාතෘ නිලන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ ඇය දියසෙන් කුමරිය බව සඳහන් කරමින් සමස්ත රටේ ජනතාවම රවටමින් බුදුදහම ද විනාශ කරමින් සිටින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha