ආපදා නිසා විදුලි බල මණ්ඩලයට වෙලා තියන හානිය

Report

මෙරට පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 20.000ක පාඩුවක් සිදුව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට බිඳ වැටුණු විදුලිය සැපයුමෙන් 99% ක්ම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කරයි.

තවද තම නිවාස අහිමිවූ විදුලි පාරිභෝගිකයින් පිරිසක් සිටින බව ද එතුමා සදහන් කර තිබේ .

ඒ වගේම බිඳ වැටුණු සියලු සම්ප්‍රේෂණ පද්ධති ද, මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.

දිවයින පුරා බලපෑ ආපදා තත්වයන් හේතුවෙන් වාර්තා වූ විදුලි බිඳ වැටීම් සංඛ්‍යාව, ලක්ෂ 41 ක් වේ.

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් - පරක්කු වෙන්න එපා

ආපදා මරණ තවත් ඉහළට

ආපදා මරණ තවත් ඉහළට