ස්කූටර් ඩියෝ රැජිනගෙ හැඩ බලන්න..ඉස්සරහින් වතුරත් විදිනව.(VIDEO)

Facebook Sri Lanka Gossip Today Southern Province
By Aruna Jul 14, 2023 08:09 AM GMT
Aruna

Aruna

Report

අපේ රටේ කාලෙන් කාලෙට ස්මතුවෙන දෙයක් තමයි විවිධ හැඩයන්ට ලක් කරමින් වාහන සැරසිලි සිදු කිරීම.

පෞද්ගලික බස් රථ සහ ත්‍රීරෝධ රථ ඒ අතර විශේෂ තැනක් ගනී.

නමුත් එම විවිධ හැඩ වැඩ දාපු සැරසිලි මේ වන විට යතුරු පැදි වලට ද පැමිණ ඇති බව දකින්ට ලැබේ.

එවන් තත්ත්වයක් තුළ ස්කූටර් ඩියෝ යතුරු පැදියක් අමුතුම ආකාරයේ සැරසිල්ලකට ලක්කර ඇති පුවතක් දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

එම යතුරුපැදියෙහි සුදු යකඩයෙන් කරන ලද විවිධ හැඩතලයන්,සවුන්ඩ් සෙටප්,වතුර විදිනයන් ආදී විවිධ ආකෘතීන් ගෙන් සැරසිලි කර ඇති ආකාරය දකින්නට ලැබේ.

මේ දින වල සමාජ මාධ්‍යයේ දකින්නට ලැබෙන එම වීඩියෝව පහතින්,