ෂාෆ්ටර් ඝාතනය ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

Sri Lanka Crime
By Sewvandhi Jan 02, 2023 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha