ප්‍රභල ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුර

CID - Sri Lanka Police Nihal Talduwa Sri Lanka
By Sithumi Dec 17, 2022 04:56 PM GMT
Sithumi

Sithumi

Report

  ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.   

  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ එම සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමටද විමර්ශන කණ්ඩායම් කටයුතු කරමින් ඇති බවයි.  

   සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now