දිනක්ෂි ඔයා ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සන වෙලා-ජනප්‍රිය ගායක චිත්‍රාල් සෝමපාල සුරූපී නිලි දිනක්ෂි ගැන කිව්ව කතාව (PHOTOS)
අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි චිත්‍රාල් සෝමපාල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගයාන ශිල්පීන් අතර ඉන්න ලෙජන්ට් එකක් විදිහටත් ඔහුව හදුන්වලා දුන්නට වරදක් නැහැ
. ඉතින් ඒ වගේම ඔහු අපේ රටේ අතිශය ජනප්‍රිය වුනේ ‘නදී ගංඟා තරණයේ’ ගීතය හරහායි. ඒ වගේම 2016 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානය දිනාගැනීමටත් ඔහු වාසනාවන්ත වුණා.
ඉතින් ඒ අශෝක හඳගම මහතා නිර්මාණය කල ‘ඇගේ ඇස අඟ’ චිත්‍රපටයේ ‘ඇහැරෙන්න’ ගීතය වෙනුවෙන්. ඉතින් ඒ වගේම ඔහු අපේ රටේ සංගීත ක්ෂේත්‍රය තුළ නමක් රැන්ඳු කළා ශිල්පීන් යුවලක් වන පී.එල්.ඒ.සෝමපාල මහතාගේ සහ චිත්‍රා සෝමපාල මහත්මියගේ පුතා කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම චිත්‍රාල් සෝමපාල කියලා කියන්නේ නිරන්තරයෙන්ම හැමෝම එක්ක සුහදව ඉන්න චරිතයක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔහු සමාජ ජාලා හරහාත් අපේ රටේ ගොඩක් ජනප්‍රිය සමාජ මාධ්‍ය තුල සක්‍රිය චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය තුල නිරන්තරන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඇය දැන් සාරංග දිසාසේකර සමඟ විවාහ වෙලා ඉන්න බවත් කාටත් රහසක් නෙවෙයි. ඒ වගේම ඇය දැන් පුංචි දූ සිගිත්තියකගේ සෙනෙහෙබර මවක් කියන්නත් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් ඇය පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තිබුණු ඡායාරූපයකට චිත්‍රාල් සෝමපාල කමෙන්ට් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් එහිදී ඔහු පවසලා තිබුනේ ‘මම හිතන්නේ මම ඔයාට ප්‍රශංසාවක් දුන්නා ඔයා ඉස්සරට වඩා දැන් ලස්සනයි කියලා’ කියලයි. ඉතින් ඒ වගේම ඒ කමන්ට් එකට දිනක්ෂිත් ස්තුති කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේක දැකපු ගොඩක් අය කියලා තිබුනේ චිත්‍රාල් සෝමපාලට දිනක්ෂිට හිත ගිහින් කියලයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |





