දිනක්ශි සහ සාරංග කූඩාරමේ දවස ගත කරපු හැටි..(VIDEO) (PHOTOS)
celebrity
anniversary
saranga
dinakshi
By Sewvandhi
සාරංග දිසාසේකර කිව්වම ඔහුව කවුද නොදන්නේ. රංගන ශිල්පියෙක් විදිහට විතරක් නෙවෙයි, නිවේදකයෙක් විදිහටත් ඔහු කා අතරත් ජනප්‍රිය දන්න අඳුනන චරිතයක්.
සාරංග විවාහ වෙලා ඉන්නේ ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ යි. ඉතින් මේ දෙන්නා ළඟදි මව්පිය පදවියට හිමිකම් කියන්නත් සුදානමිනුයි ඉන්නේ.
සාරංග කියන්නේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි චරිතයක් විදිහටත් ප්‍රසිද්ධයිනේ. ඉතින් ඔහු බුකියට එකතු කරන ඡායාරූපවලට අමුතු "කැප්ෂන්" එහෙම යොදනවා.
මේ අතර මේ දෙදෙනා ටික දිනකට පෙර මොවුන්ගේ පළමු විවාහ සංවත්සරය සැමරුවා..ඉතින් එහිදී මේ දෙදෙනා කූඩාරමක දින ගත කළ අතර එම වීඩියෝව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |