ඉපදිලා මාස4 ක්. ඒත් තාම දිනක්ශි සහ සාරන්ගගේ බබාට නමක් නෑ..

gossip sri lanks Dinakshi and saranga
By Sithumi Feb 06, 2022 05:13 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණිය කළා ශිල්පීන් දෙදෙනෙක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම දැන් හැම කෙනෙක්ම දන්නා කාරණයක් තමයි මේ දෙන්නා දැන් පුංචිදු වෙකුගේ දෙමව්පියන් කියන එක.කොහොම වුනත් මේ දියණිය ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් දින ඉඳලාම ඔවුන්ට රට පුරාම සිටින හැම කෙනෙකුගෙන්ම සුභ පැතුම් ලැබුනා.

මේ දෙදෙනාම ගොඩක් ජනප්‍රිය නළු නිලියන් දේපලක් වුනත් නිතරම මේ අයුරින් ඔවුන් ගැන කතා කරන්නට පටන් ගත්තේ බබා ලැබීමේ පුවත දැනගැනීමත් එක්කයි. කොහොමත් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම පෞද්ගලික ජිවිතේ බොහොමයක් දේවල් බෙදා හදා ගන්නවා.

සාරංග දිනක්ෂි යුටියුබ් චැනල් එකෙත් මේ පවුලේ ලස්සනම අස්සන වීඩියෝ එකතු කරලා තියනවා දකින්න ලැබෙනවා විතරක් නෙවෙයි ඒවා ලක්ෂ ගණනක් නරඹා තිබෙන්නේත් ඔවුන්ට තිබුන ආදරේ නිසාමයි.දැන්නම් මේ දෙදෙනා හැම දෙකටම වඩා දිනනියගේ වැඩ කටයුතු වෙනුවෙන් තමයි මුල් තැන දීලා තියෙන්නේ.

දැන්නම් මේ පුංචි පවුල හරිම ලස්සනයි. වචනෙන් කියන්න බැරි තරම් අමුතුම හැඟීමක් දැනෙනවා කියලයි දිනක්ෂිත් කියලා තිබුනේ. මුල් කාලේ නම් ටිකක් නුහුරු ගතියක් දැනුනත් දැන්නම් ටිකෙන් ටික මේ ජීවිතේට හුරු වෙනවා කියලයි ඔවුන් කියන්නේ, කොහොමහරි සාරංග සහ දිනක්ෂිගේ පළමු දරුවා නිසා ඔවුන්ට ඒ ඔවුන්ගේ පළමු අත්දැකීමයි. එම නිසාම එක ඔවුන්ට සැබෑ වෙනසක් නමුත් සමහර ප්‍රේක්ෂකයන්ට නම් මේ දේ විහිළුවක් කරගෙන ඉන්නවා, නමුත් ඒ කිදිදෙකට නොසැලී ඔවුන් ඔවුන්ගේ ගමන යනවා. පි

යෙකු වීම ගැනත් සාරංග කිවේ මෙවැනි කතාවක්. ඒ සතුට ඒ හැගීම වචනයෙන් විස්තර කරන්න බැහැ. තවත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න පටන් අරන් තියෙන්නේ. තාත්තාගේ වගකීම් අලුත් බලාපොරොත්තු දෝනි එක්කජිවිතේට එකතුවුනා. හරිම අපුරු කාලයක්. අමතක නොවෙන සටහන් ගොඩක් එකතුවෙන කාලයක්. දැන් දුවට මාස හතරයි. තාම නමක් අපි දෙන්නා හිතලා නැහැ එයාට දාන්න කියලා තමයි සාරංග කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery