සිව්දෙනෙකු රෝහලට යැවූ භයානක යතුරු පැදි අනතුර (PHOTOS)

By Sewvandhi Oct 07, 2021 06:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් තුවාල ලබා දෙහිඅත්තකන්ඩිය මහ රෝහලට අතුළත් කර තිබේ. අද (07) දහවල් මහියංගනය දිඹුලාගල ප්‍රධාන මර්ගයේ කලුකැලේ ප්‍රදේශයෙදී අනතුර සිදුවී ඇත.

මහියංගනය දිඹුලාගල ප්‍රධාන මර්ගයේ දිඹුලාගල දෙසට ධාවනය වු යතුරුපැදියක් එකවරම අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී ඊට පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් එහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery