සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහියෙන් ඇන තුවාල සිදුකළ හතර දෙනෙකුට සිදු වූ දේ..
By Sewvandhi
අද (26) දිනයේදී ,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායක මහතාට 2022 දෙසැම්බර් 14 වැනි දින පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ සැකකරුවන් කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පිහි දෙකක් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් දෙමටගොඩ සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන්. පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |