දීගොඩ කුමාරට අද ලැබුණු අධිකරණය නියෝගය.

Sri Lanka Police Sri Lanka Magistrate Court
By Wayomi Jun 06, 2024 11:17 AM GMT
Wayomi

Wayomi

Report

ආධ්‍යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාරට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, අනුව ඔහුව එල්ලවූ චෝදනාවලින් නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළ කර තිබෙනවා. 

ReeCha