ඩයනා ගමගේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ගුටි කෙළියක - වීඩියෝව ලීක් වෙයි - (VIDEO)

By Sewvandhi Oct 20, 2023 02:46 PM GMT
Report

පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ ඇති පුස්තකාලය අසල මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර ගුටි කෙළියක් ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.

මෙම තත්වය ඇතිව තිබෙන්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය හා විපක්ෂ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා අතර සිදුව ඇති බහින් බස්වීමකින් පසුවය.

එහි දී විපක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා එම සිදුවීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරයා සමග ද රාජ්‍ය ඇමතිනිය කිසියම් උණුසුම් වාදයක පැටලී ඇත. 

එම වීඩියෝව පහතින්...