ස.බ.ජේ. ඔප්පුව මගේ අතේ. මන්ත්‍රී ඩයනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

srilanka Diana gamage Parliment srilanka
By Sithumi Oct 08, 2021 11:59 AM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය  සිය පක්ෂයෙන් තමාව නෙරපා ඇති බවට තමාට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී සමගි ජන බලවේගය නිර්මාණය කළේ තමා සහ තමාගේ ස්වාමි පුරුෂයා බවත් ප්‍රකාශ කරමින් ඇය දැඩි ලෙස සමගි ජන බලවේග පක්ෂයේ මහා ලේකම් ඇතුළු පිරිසට දැඩි දැඩිව චෝදනා කරනු ලැබුවා.

එමෙන්ම එසේ කිරීමට නොහැකි බවත් සමගි ජනබලවේගයේ ඔප්පුව ඇත්තේ තමා ළඟ බව ඇය ප්‍රකාශ කර සිටියා.

අපි ආවේගශීලිව  පාර්ලිමේන්තුව තුළ ඇය විශාල ලෙස ගසනු ලැබුවා එම වීඩියෝව පහතින් නරඹන්න.