අරගලය අලුත් මාදිලියකින් ලගදීම.. ධානිෂ් අලි සියල්ල හෙළි කරයි.. (EXCLUSIVE VIDEO )

By Sithumi Sep 12, 2022 12:58 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දිනවල පැවති ආණ්ඩු විරෝධී අරගලයත් සමඟ කරළියට ආ ක්‍රියාකාරී චරිතයක් ලෙස ධානිෂ් අලි හඳුන්වන්නට පුළුවන්. 

පසුගියදා රූපවාහිනී මාධ්‍ය ආයතනයකට කඩාවැටීමත්  ,  ගුවන් ගියාම එක දී අත්අඩංගුවට පත්වීමත් යන ආදී සිදුවීම් සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍ය වල ද දැඩි කතාබහට ලක් වූ  චරිතයක් වුණා.

පසුගියදා ඔහු ගගන මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා ඔහු එහිදී  ඉදිරියේදී සිදුවන අරගලය පිළිබඳ වත් ඔහු අත්අඩංගුවට පත් වූ සිදුවීම් පිළිබඳව පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලැබුවා.

එම සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න .