ධම්මික පැණිය යළිත් ජාත්‍යන්තරය කළඹයි...විදෙස් රටවල ප්‍රධාන පුවත් මවයි
Community
By Thaya
කෑගල්ලේ ආයුර්වේද වෛද්‍යවරයෙකු බව කියන ධම්මික බණ්ඩාර විසින් නිපදවු බව කියන කොවිඩ් වෛරසයට එරෙහි පැණිය යලිත් ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රධාන සිරස්තලයක් බවට පත්වී තිබෙනවා.
ඒ එම පැණිය පානය කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සම්බන්ධයෙන් පලවූ වාර්තා හේතුවෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ජසීරා සහ ද ගාඩියන් පුමුඛ විදෙස් මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කර තිබුනේ මේ අයුරින්,