දියණියන් තිදෙනාට වස පොවා මවත් වස බොයි..

Sri Lanka Gossips
By Aruna Oct 27, 2021 10:15 AM GMT
Aruna

Aruna

Report

බදුල්ල - හාලිඇළ - වේවැල්හින්න ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියන් තිදෙනාට වස දී ඇය ද වස පානය කර රෝහල් ගත කර තිබෙනවා.

35 හැවිරිදි මෙම මව අවුරුදු 3,4 සහ 6 හැවිරිදි වයස්වල පසුවන දියණියන් තිදෙනාට ඊයේ මෙලෙස වස පොවා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට මව සහ දරුවන් තිදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.