අවසන් ගමන් යෑමට පෙර මව සමඟ ආදරයෙන් බැඳුනු ඩෙස්මන් ද සිල්වා..සියල්ලන් සංවේදී කල වීඩියෝව..(VIDEO)

singer celebrity gossip Desmon de silva ladt party
By Sewvandhi Jan 11, 2022 06:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මතකයේ රැඳෙන බයිලා ගීත රැසක් ගායනා කළ, ජනප්‍රිය ගායන ශිල්පී, ඩෙස්මන්ඩ් ද සිල්වා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණා.

ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්හිදී. කිරිල්ලී රන් කිරිල්ලී, නිල්වන් මුහුදු තීරේ, ලංකාවට බයිලා ගෙනා, යන්න රට වටේ එන්න ප්‍රියේ වැනි අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ ඩෙස්මන්ඩ් ද සිල්වා මිය යන විට 77 වන වියේ පසුවුණා.

'මම හෙට යන්න ම යනවා අම්මේ' යැ යි කියන්නට නො දැන, අවසන් වතාවට අම්මා හා ආදරයෙන් බැඳුණු ඩෙස්මන් සින්දුවක් ගයමින් නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now