ඔබත් ප්‍රවේශමෙන්..දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා..!
Ministry of Health Sri Lanka
Dengue Prevalence in Sri Lanka
Latest Headlines
Office of Public Health
By Sewvandhi
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ, වසරේ පළමු සති 03 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තාවන බවයි, එම ඒකකය සඳහන් කළේ.
එම සංඛ්‍යාව 1,576ක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 22 ක් දිවයිනෙන් හඳුනා ගෙන ඇති බවත් මේ වසරේ ඩෙංගු වැළදීමෙන් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත්ය
……………………………………………………………………….
You may like this video 👇