ඩෙංගු මැඩලන්න දුරකථන අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින්  මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඩෙංගු මැඩලන්න දුරකථන අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. | Dengue In Sri Lanka

ඒ ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමටයි.

ඒ අනුව, 011- 7 966 366 ක්ෂණික දුරකථන අංකයට ඕනෑම දිනයක පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකිය.

ලබන 07 වෙනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුවෙන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

ලබන 07 වෙනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුවෙන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ද පවති.

කෙසේ වෙතත්, එය අද (06) දින සිට ක්‍රියාත්මකයි.

Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන